Texts Books | READER Loading...
  • ThumbnailWD_Amaradewa_Rathna_Deepa_Janma_Bumi.mp3

WD Amaradewa Rathna Deepa Janma Bumi |

Deal Score+3
Telegram icon Share on Telegram

WD Amaradewa Rathna Deepa Janma Bumi

User Rating: Be the first one!

Added by: gnanaratnamnirmala

Added Date: 2018-07-30

Subjects: WD Amaradewa, Rathna Deepa Janma Bumi, පණ්ඩිත් අමරදේව, මහගම සේකර, Mahagama Sekara

Collections: opensource audio, community

Total Size: 4.88 MB

Extensions: torrent, afpk, mp3, ogg

Archive Url

Downloads: 148

Views: 198

Total Files: 10

Media Type: audio

Description

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි........

මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි..........

සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණවායුවයි.......

ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි


ගී පද රචනය - මහගම සේකර
සංගීත රටා - පණ්ඩිත් අමරදේව
ගායනය: - පණ්ඩිත් අමරදේව

Total 1 MP3 Files , 2.60 MB

READER
Logo
Compare items
  • Total (0)
Compare
0
Shopping cart