Texts Books | READER Loading...
  • ThumbnailLakshman_Wijesekara_Athi_De_Athi_Satiyen.mp3

Lakshman Wijesekara Athi De Athi Satiyen |

Deal Score+3
Telegram icon Share on Telegram

Lakshman Wijesekara Athi De Athi Satiyen

User Rating: Be the first one!

Added by: gnanaratnamnirmala

Added Date: 2018-07-30

Subjects: Lakshman Wijesekara, Athi De Athi Satiyen, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, Wasantha Kumara Kobawaka, Rohana Weerasingha

Collections: opensource audio, community

Total Size: 4.66 MB

Extensions: torrent, afpk, mp3, ogg

Archive Url

Downloads: 57

Views: 107

Total Files: 10

Media Type: audio

Description

 

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ

පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ

කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ... .


පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ

දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ

ඉඳ හිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ... .


ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ

දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ

සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ

කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ

කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ

කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ... .


පද - වසන්ත කුමාර කොබවක

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර

Total 1 MP3 Files , 2.61 MB

READER
Logo
Compare items
  • Total (0)
Compare
0
Shopping cart