Texts Books | READER Loading...
  • Thumbnailමගේ රටට දළදා හිමි සෙවණයි.mp4

මගේ රටට දළදා හිමි සෙවණයි |

Deal Score+3
Telegram icon Share on Telegram

මගේ රටට දළදා හිමි සෙවණයි

User Rating: Be the first one!

Added by: gnanaratnamnirmala

Added Date: 2019-11-24

Language: sinhalese

Subjects: මගේ රටට දළදා හිමි සෙවණයි, මහාචාර්ය සනත් නන්දසිරි, සුනිල් සරත් පෙරේරා

Collections: opensource movies, community

Total Size: 31.64 MB

Mp4 File Size: 14.55 MB , 1 Mp4 Files

Extensions: torrent, mp4, ogv

Archive Url

Downloads: 63

Views: 113

Total Files: 15

Media Type: movies

Description

මගේ රටට දළදා හිමි සෙවණයි..
මගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...//

දළදා මැදුරේ රන්කොත මුදුනේ..
මිණි කිරණින් මුළු රටම අවදි වේ..//
දෙදහස් වසරක මහරු අතීතය..
සීහ තේජසින් යළි පිබිදී එයි..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


වීඩියෝව ගත්තෙ මෙතනින් - daham8

Total 1 MP4 Files , 14.55 MB

READER
Logo
Compare items
  • Total (0)
Compare
0
Shopping cart